මේ වෙළදුන් කිරන්නේ ග්රැම් 200 ක් අඩුවෙනි.මේ හේතුව නිසා සාධාරණ බරකට මාළු අලෙවි කරන වෙළදුන්ටද ගැටළු මතුව තිබේ.
කෙසේ වෙතත් (2017/07/18)ඊයේ දිනයේ දි සිදුකරන ලද හදිසි වැටලිමකදි නිසි ලෙස ලියාපදිංචි නොකළ තරාදි ගණනාවක්ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරිමට අදාල බලධාරින් කටයුතු කර තිබුණි.