මීගමු විපක්ෂ නායක ඇතුළු පිරිස ලබන 29 වැනිදා උසාවියට.

0
36

විදේශ මුදල් සොරකමක් පිළිබදව චෝදනාවක් හේතුවෙන් දැනට බන්ධනාගාරගත කොට ඇති මිගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිස පෙබරවාරි 29 වැනිදා යළි උසාවියට ඉදිරිපත් කිරිමට  නියමිතය.