News මීගමු විපක්ෂ නායක ඇතුළු පිරිස ලබන 29 වැනිදා උසාවියට. By fgamage - 2012 February 22 0 49 FacebookWhatsApp විදේශ මුදල් සොරකමක් පිළිබදව චෝදනාවක් හේතුවෙන් දැනට බන්ධනාගාරගත කොට ඇති මිගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිස පෙබරවාරි 29 වැනිදා යළි උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.