මීගමු සමුපේ ලොක්කෝ හොරු රකිති !

0
96

NGB coop 1මීගමුව සමුපකාරය එහි ඇතැම් ලොක්කන් නිසා සමුප නීති කඩන, හොරු රකින තිප්පොලක් බවට දැන් පත්ව තිබේ. මෙහි ආසන්නතම සිදුවිම වි තිබුනේ සමුපාකාරයේ ප්‍රධාන බැංකු ශාඛාවේ කළමණාකාරවරිය විසින් සිදුකරන්නට යෙදුන දැවැන්ත සැලැසුම්ගත වංචාවක්ද  සමගිනි.
සමුප බැංකුවට උගස් තබන රණ්බඩු යළිත් රැගෙන උගස් කර රු ලක්ෂ 60 කට ආසන්න මුදලක් ඇය විසින් මෙසේ වංචා කර තිබුණි.
ඇය මෙම වංචාවට වැරදිකාරිය බවද පිළිගෙන ඇත.
තතු එසේව තිබියදි එකි බැංකුවේ සේවය කරන සේවක සේවිකාවන් 7 දෙනෙකුට විවිධ දඩුව්ම දිමට සමුප ලොක්කෝ දැන් කටයුතු කර තිබේ.
මේ ආකාර වංචාවන් කලක සිට සිදුවි තිබුණද ඒවා සෙවිමට අදාල විමර්ශන කිරිමට මිට පෙරද ඇතැම් නිළධාරි කණ්ඩායම් පත් කිරිමේදි ඒ විමර්ශණ මෙහයුම් පමා කිරිමටද මෙහිදි සමුප ලොක්කන් කටයුතු කර තිබුණ බව වාර්ථාවේ.
විශේෂයෙන්ම මිගමුව සමුපකාරයේ උපසභාපතිවරයා එරෙහිව පසුගිය කාලය තුල මෙවැනි චෝදනා රැසක් එල්ලවි තිබුණි.