මීගමු සමුපේ ලොක්කෝ 9 ක් බ්‍රවුන්ස් හෝටලයේ සුපිරි සාදයක් ? බරපැන කාගෙන්ද ?

0
157

liquor-23-1482466326(7.30 am ) මීගමුව සමුපේ ප්‍රධාන නිළධාරින් පිරිසක් විසින් පසුගිය දිනකදි බ්‍රවුන්ස් හෝටලයේදි සුපිරි සාදයක් පවත්වා ඇතැයි වාර්ථා වේ.
මේ සදහා නිළධාරින් 9 දෙනෙකු එක්ව සිටි බවට වාර්ථා වන අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ එකාමාරක පමණ වැයක්ද දරා තිබුන බව සැලය.
මේ බරපැන පියවාගෙන තිබුණේ චෙක්පතකිනි.
මෙවන් මුදලක් සාදයක් වෙනුවෙන් වැය කිරිම සදහා අනුග්‍රහය දක්වා තිබුනේ කව්රුන් විසින්ද යන්න ගැන මේ වන විට සමුපකාරයේ සේවකයන් අතර කසුකුසුවක් පවති.