මීගමුව සාමකාමීයි – තැන තැන ඡන්ද දායකයින්ට බලපෑම්

0
49

 

2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව 17,140,354 කි. මීගමුවේ ජනතාව ඡන්දය දැමීමට  ඉතාම උනන්දුවෙන් සහභාගී වෙනු දක්නට ලැබුණි.  මැතිවණ මධ්‍යස්ථාන අවට තත්ත්වය සාමකාමීව පවතින අතර මේ සමහර ඡන්ද මධ්‍යස්ථාන අවට  සමහර පක්ෂවල අනුගමිකයෝ ගැවසෙමින් ජනතාවගේ ඡන්දයට බලපෑම් කරන ආකාරයද දක්නට ලැබිණි.