මීගමු HQI ට කැපිල්ලක් ?

0
62

මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා මාරු කොට ඒම තනතුරු සදහා පත්විමට මිගමුව අවට පොලිස් ස්ථානයක ප්‍රධානියෙකු මාන බලමින් සිටින බව වාර්තාවේ .
මේ වෙනුවෙන් පසුගිය දිනවල විවිධ තෑගි බෝගද රැගෙන දේශපාලකයන් හමුවිමටද අදාල පොලිස් නිළධාරියා ගොස් ඇති බවද පැවසේ .
මේ අතර පසුගිය දිනක පොලිස් නිලරථයක් සහ තවත් වෑන් රථයක් මීගමුවේ දේශපාලකයෙකුගේ නිවස ඉදිරිපිට නවතා තිබුණ අතර මේ වෑන් රථයෙන් නත්තල් සියා කෙනෙකු ලෙසින් ඇදගත් අයෙකුද අදාල දේශපාලකයාගේ නිවසට ගොස් තිබුන බවද වාර්ථා විය
මිගමුව තුල සැලකිය යුතු කාලයක් සේවය කළ මුලස්ථාන පොලිස් පරික්ෂකවරාගේ සේවය අගයා ජාත්‍යන්තර සංවිධානවලින්ද පැසසුම් හිමිව තිබුණි