

ගිනිගත් නැව නිසා සිය ජිවන මාර්ගය අහිමි වු ධිවර කාර්මිකයන් සදහාද රුපියල් 5000 ක දිමනාවක් ලබාදිම ඊයේ දිනයේ පළඟතුරේ ප්‍රදේශයෙන් ආරම්භ වි තිබුණි.
ඉන් අනතුරුව පිටිපන ප්‍රදේශයේ ධිවරයන් හට එය ලබාදිමට කටයුුතු කර තිබුණි.
මෙහිදිද පැහිදිලිව දකින්නට තිබුන කරුණ වි තිබුනේ සෞඛ්‍ය නිනි රිති පිළිපැදිමට අදාලව තිබුන ගැටළුයි.
මිටරේ පරතරය නැති රු 5000 පෝලිම එසේ ක්‍රියාත්මක විය
ඡායා – ඩේලිමිරර්