මීපුර කර්තෘට පහරදීමට ඵරෙහිව බදුල්ලෙන් පෙත්සමක් (photos)

0
64

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රෙඩී ගමගේ මහතාට ඵල්ලකල මැර ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් අද දින (2016 ජුනි 29 ) පෙත්සමක් අත්සන් කළේ ය.

බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඉදිරිපිට දී මෙය පැවැති අතර  මාධ්‍යවේදීන් පිරිසක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහි දී මාධ්‍යවේදීන් කියා සිටියේ “යහ පාලන රජයේ වගකිවයුත්තන් මේ ප්‍රහාරය මෙහෙය වූ අය වහාම නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව ය”
01 copy

Save

Save