“මහජන නියෝජිතයන් ලෙස සෞඛ්‍ය නීති රීති පිළිපදින්නේ නැතිව ,කොහොමද ජනතාවට අපි ආදර්ශයක් දෙන්නේ. අනික අපි මැතිවරණ නීති වලටත් බැඳී ඉන්නවා .කෝවිඩ් 19 වසංගතය මර්ධනය කරගෙන අපි ඉතා.අමාරුවෙන් මේ මැතිවරණයට යන්නේ…ඒ ටික මේ ටික දවසට අමතක වුණාද? දැයි ඔහු ප්‍රශ්ණ කොට තිබේ.
කෙසේ වෙතත් රටේ බහුතරයක් දේශපාලකයන් මේ වන විට කටයුතු කරමින් සිටින්නේ කිසිදු සෞඛ්‍ය නිති රිතියකට හෝ මැතිවරණ කොමිසමේ නියමයන්ට අනුව නොවන බව ඒ අයගේ ෆේස් බුක් පිටු පරිශිලනය කිරිමෙන් සැමට දැනගත හැක.