මුඛ ආවරණ නොපැළදු නිසා නිරෝධායනයට යැවු 1441 අතර දේශපාලකයන් සහ රැස්විම්වලට පැමිණි අය කියක් සිටිද ??

0
77

Sudarshani 2බටුවත්තේ රැස්විමක්2kavinda .jpgසුදර්ශණි 1lasantha meeting .jpgප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1,441 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බව දිණමිණ වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබේ.

ඒ, නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සොයා ඊයේ පස්වරු 06 න් අවසන් වූ පැය 12 ක කාලය තුලදී සිදුකළ මෙහෙයුම්වලදිය

ඉදිරි සතියේදී ද මෙම වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, ප්‍රසිද්ධ ස්ථානවලදී ජනතාව මුඛ ආවරණ නොපළඳින්නේ නම් නිරෝධායන නීතියට අනුව කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කලේය..ප්‍ර
මේ අතර අද රටේමත් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුලත් ප්‍රබල කථාබහකට ලක්ව ඇත්තේ  කිසිදු සෞඛ්‍යමය නිති රිතින්ට යටත් නැතිව මැතිවරණ කටයුතු කරනු ලබන දේශපාලකයන් සහ ඔවුන්ගේ රැස්විම්වලට සහභාගි වන අය ගැනය.
එහෙත් ශ්‍රි ලංකා පොලිසියට මේ එක් අයෙකුවත් තවමත් අල්ලා නිරෝධායනයට යොමුකිරිම නොහැකි වි ඇත.
විශේෂෙන්ම නිමල් ලංසා මෙන්ම සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේද කාවින්ද ජයවර්ධන මෙන්ම අප්පච් මළාද සෞඛ්‍ය නිතිරිතින් ගැන තඹ පයිසෙක අවධාරණයක්  යොමුනොකට දේශපාලනයේ නිරතවෙමින් සිටිති.
ඉතින් මේ අයව පොලිසියට නොපෙනෙන්නේ ඇයි ????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here