spot_img
spot_img
Wednesday, November 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice මුඛ ආවරණ හිඟකම සහ සෞඛ්‍ය බලධාරින්ගේ දෙබිඩි පිළිවෙත ?

මුඛ ආවරණ හිඟකම සහ සෞඛ්‍ය බලධාරින්ගේ දෙබිඩි පිළිවෙත ?

0
74

 
මේ වනවිට රටපුරා ඔසුසල්වල මුඛ ආවරණ වල දැඩි හිඟයක් පවතින බව විවිධ මාධ්‍ය විසින්ද දැනටමත් හෙළිදරව් කර තිබේ. විශේෂයෙන්ම රටතුල මතුවෙමින් එන තත්වය හමුවේ මුඛ ආවාරණ පැළදිමේ වැදහත් කම දැන් සමාන්‍ය ජනයා වෙතද මහත්සේ දැනෙමින් තිබේ.
ඇතැම් රෝගීන්ට රෝහල් කරා යාමේදී මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වුවද ඒවා මිලදී ගැනීමට නොහැකි හෙයින් ඔවුහු දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

වකුගඩු රෝගීන්ට රුධිර කාන්දු කරණය කිරීමට රෝහල්වලට යෑමේදී මුඛ ආවරණ පැළඳ එන්නැයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතැත් ඒවායේ හිඟය නිසා ගැටළු මතුව ඇතැයිද එම රෝගීහු කියති.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළේ මුඛ ආවරණ පැළඳීම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිර්දේශ කර නැති බවය.
අද අප රටපත් පත්වෙමින් යන අනතුරුදායක තත්වය හමුවේ මේ ගැන සෞඛ්‍ය බලධාරින් වඩා නිවරදි මතය පිළිබදවට රටම දැනුවත් කිරිමේ වැදගත් අන් කවදාකටත් වඩා වැදගත් වෙමින් තිබේ.