මුතුරාජවෙලට කුණු දැමීමට ජනතාවගේ විරෝධය

0
60

මුතුරාජවෙල ප්‍රදේශයට කසල බැහැර කිරීම නිසා මේ වන විට විශාල සෞඛ්‍ය ගැටළු පැන නැගී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් පවසන්නේ පසුගිය දිනවල ඇති වූ වර්ෂාව හා අධික සුළං සහිත තත්වය සමග මෙම දුගද අවට ප්‍රදේශවල පැතිරීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි. එලෙසම මෙම අපද්‍රව්‍යයන් හැමිල්ටන් ඇලට එක්වීම හේතුවෙන් මේ වනවිට එම ඇලේ ජලයට කළු පැහැයට හැරී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

23795610_932595836891100_8956926967486805284_n