

මුතුරාජවෙල සිදුව ඇති පරිසර විනාශයට එරෙහිවත් එය සංචාරක ව්‍යාපෘතියක් සදහා එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් කටයුතු කරමින් තිබිමටත් එරෙහිව මිගමුව හා අවට දේවස්ථාන රැසක පසුගිය ඉරුදින දිව්‍ය පුජාවෙන් පසු නිහඩ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
එයට සමාන්තරව පෝස්ටර් ඇලවිමේ ව්‍යාපාරයක්ද දියත්ව තිබුණි