මුතුහෙට්ටිගම මීගමුව බන්ධනාගාරයට…..

0
211

 

muthu4

 

muthu

muthu8nවදුරඔදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට පහරදි විනාශ කල සැකකරුවන් පොලිස් භාරයේ සිටියදි ඔවුන්ව බලහත්කාරයෙන් නිදහස් කරගෙන ගිය දැනට වරෙන්තු මත සිටින නියෝජ්‍ය අැමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිංගප්පුරුවේ සිට අද දින ලංකාවට පැමිණි අවස්ථාවේදි අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරය වෙත යවා ඇතැයි වාර්ථා වේ.
ඡායා- පියපේම