
මීගමුවේ තුල කොරෝනා වෛරසය පැතිර යාම තවමත් නැවති නැති අතර මේ දිනවල රෝගින් බහුල වශයෙන් වාර්තා විමට පටන් ගෙන ඇත්තේ මුන්නක්කරය සහ තලාහේන පේරුවට පිටිපන ඇතුළු ගම්මානවලිනි.
මේ අනුව පසුගිය 06 වෙනිදා සිදුකර තිබුන පරික්ෂණ 100 කින් රෝගින් 36 මුන්නක්කරයෙන් සහ පිටිපනින් වාර්ථා වි තිබේ.
මේ අනුව මිගමුවේන මේ වන විට වාර්තා වන මුළු රෝගින් ගණන 713 කි