මුලතිව් ඉදන් මානව හිමිකම් උළෙලට එන බස් එකක් හමුදා අත්අඩංගුෙව්?

0
104

Hamudaචොගම් ප්‍රඥාප්තියට ගරු කරනු LLRC නිර්දේශ ක්‍රියාත්මක කරනු යන්න තේමා කොටගෙන අද කොළඹදි පැවැත්විමට නියමිත මානව හිමිකම් උළෙල සදහා මුලතිව් සිට පැමිණිමෙන් තිබුන බස්රථයක් මැදවච්චියේදි ආරක්ෂා අංශ විසින් නවතා ප්‍රශ්ණ කරමින් කොළඹ ඒමට ඉඩ නොදෙන තත්වයක් මතුව ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here