මුලතිව් ,නායාරු සංක්‍රමණික ධීවර වාඩි වැඩ ඇල්ලුහැටි!

0
104

FB_IMG_1590467921399සති 9කට පසු ර⁣ට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරිම ඊයේ සිදුවිය.මිගමුව හලාවත ධීවරයන් මේ දිනවල නැගෙනහිර සංක්‍රමණික ධීවර කටයුතු සදහා එහි ගොස් සිටි.මේ පළාත්වල මුහුදු රළුවි වාරකන් ඇරඹිමත් සමගින් නැගෙනහිර පළාතේ වලාල මුහුදු ඒ අයට හොඳ රැකියා බිමකි.ඇදිරිය රටින් ඉවත් කළ ඊයේ දිනයේ සංක්‍රමණික ධීවරයන් සිය වාඩි වල වැඩ ඇල්ලු හැටි දැක්වෙන ඡායාරුප කීපයක් ලංකා ධිවරයෝ පිටුව විසින් ඊයේ පළකර තිබුණි.