මුලතිව් යන්න ගිය ගුරු සංගම් ක්‍රියාකාරින්ට හමුදාවෙන් බාධා ..

0
123

නිරෝධායනට යොමුකර ඇති ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරින්ට අත්‍යවශ්‍ය දේවල් කිපයක් රැගෙන යමින් සිටින ගුරු සංගම් ක්‍රියාකාරින් පිරිසකට මුලිතිව්වලට යාමට ඉඩ නොදි අතරමග හමුදා මුරපොලවල් වලදි නවත්වාගෙන සිටින බව වාර්තා වේ.
ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිස මුල්ලියාවේලි හමුදා මුරපොලක නවත්වාගෙන සිටින බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here