මුල්ලිවයික්කාල් මිගමු සැමරුම මැයි 22 වනදා

0
306

ම්ලේච්ඡ යුද්ධයේ අවසන් සතිය උතුරු නැගෙනහිර පුරා මේ දිනවල සැමරේ.

සතියක් පුරා පැවැති සැමරුම් මාලාවේ අවසන් දිනය අදයි.ප්‍රධාන සැමරුම මුලතිව් මුල්ලිවයික්කාල් හි අද පැවැත්විමට නියමිතය.

ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය මැයි 22වනදා මිගමුවේද සැමරුමක් සංවිධානය කර තිබේ.