මුල්ලිවයික්කාල් සමරුව පාර්ලිමේන්තුවේදි පවත්වති

0
131

යුද්ධයේ අවසන් අදියර යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් මුල්ලිවයිකල් හි අහිංසක දෙමළ ජනයා ඝාතනය කිරීමේ 12 වන සංවත්සරය අද පාර්ලිමේන්තුව තුලදිම සැමරිමට දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු කටයුතු කර තිබුණි.
සෑම වසරකම මැයි 18 වන දින මුල්ලිවායිකල් අනුස්මරණ දිනය සමරනු ලැබේ.
මෙවර සැමරුම තහනම් කරන ලෙස පොලිසි 7 කින් කර තිබුණ ඉල්ලිම අවසාන වශයෙන් ඉවත ලමින් සැමරුම පැවැත්විමට අධිකරණය මගින් අවසර දි තිබුණි.
එහෙත් පවතින කොරෛා්නා තත්වය ගැන කියමින් රජය මුලතිව් දිස්ත්‍රිකයේ ප්‍රදේශ 3 ක් හුදකලා කිරිමට කටයුතු කර තිබුණි