මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් කවි ගායනා වැඩසටහනක්

0
386

යුද්ධය අවසන්ව දැන් වසර15 කි.මැයි 18වෙනිදා මුල්ලිවයිකාල් සැමරුම යනු යුද්ධයෙන් මිය ගිය සිය අදරැතියන් සමරන සතිය බවට පත්ව තිබේ.

එය මුල්කොට උතුරු නැගෙනහිර පසුගිය 11 වනදා සිට මුල්ලිවයිකාල් කංජි දන්සැල් පැවැත්විම සිදුකෙරේ.

වල්ලිපුනම් හි අද (17) තවත් අරුත් බර වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

wp 17159235963687361408521760550291

ඒ කවි රචනා සහ කවි ගායනා තරගයකි.එහි සංවිධායකින් පවසා සිටින්නේ මේ සදහා උතුරේ දිස්ත්‍රික්ක 4කින් තරඟකරුවන් 46  සහභාගිව සිටිනබවය.

යුද්ධයෙන් කටුක ලෙස බැට කෑ තරුණ නිර්මාණකරුවන් රැසක් සිය නිර්මාණ ඉදිරිපත් කරතිබේ.

wp 17159235962993922112269049147782
wp 17159235963687361408521760550291
wp 17159235964467902006135713585702
wp 17159235964071012327082055433265

නිදහස වෙනුවෙන් විවිධ කැපකිරිම් කළ ජනතාවගේ මතකය පරම්පරා අතරට ගෙනයාම මෙහි අරමුණ වි තිබේ.

අද ඉදිරිපත්ව ඇති නිර්මාණ පසුව කවි පොතක් ලෙසින් එළිදැක්විමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here