මුස්ලිම් ජනයා හමුවිමට ගෝඨා මීගමුවට ?

0
36

gotaරාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය තිරය පිටුපස ඔටුනු පළදවන්නට සැරසෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 18 වෙනිදා මීගමුවට පැමිණිමට නියමිත බව වාර්ථා වේ.
ඒ මුස්ලිම් ජනයා හමුවිමටය.
පසුගිය සමයේ බොදුබලසේනාව විසින් රටට මුදාහළ මුස්ලිම් විරෝධය පිටුපස සිටියේද හිටපු ආරක්ෂක ලේකම්ය.
මන්දයත් බොදුබල සේනාව රටේ කිසිදු නිතියක් චාරයක් නැතිව කටයුතු කරන්නට යෙදුනේ  හිටපු ආරක්ෂක ලේකම් වරයා විසින් ඒ අයට දි තිබුණු පුර්ණ අනුග්‍රහය නිසාමය.