මුස්ලිම් බැතිමතුන් විසින් වසරකට වරක් පවත්වන සිය ආගමානුකූල චාරිත්රයක් වන රාමසාන් වෙනුවෙන් උපවාසය ආරම්භ කර තිබේ. ඔවුන් මෙම මෙම උපවාසය මාසයක් පුරා පවත්වති. අහමදියා මුස්ලිම් පල්ලියේ භක්තිතයන් විසින් රාමසාන් සමයේ දෛනික උපවාසය අවසන් කරමින් සිය චාරිත්ර වාරිත්ර ආරම්භ කරන අවස්ථාව ඡායාරෑපයේ දැක්වේ.