මුස්ලිම් බැතිමතුන් රාමසාන් චාරිත්‍ර සමරති

0
585

මුස්ලිම් බැතිමතුන්  විසින්  වසරකට වරක් පවත්වන සිය ආගමානුකූල චාරිත්‍රයක් වන රාමසාන් වෙනුවෙන් උපවාසය ආරම්භ කර තිබේ.  ඔවුන් මෙම මෙම උපවාසය මාසයක් පුරා පවත්වති. අහමදියා  මුස්ලිම් පල්ලියේ  භක්තිතයන්    විසින් රාමසාන් සමයේ   දෛනික උපවාසය අවසන් කරමින් සිය චාරිත්‍ර වාරිත්‍ර  ආරම්භ කරන අවස්ථාව ඡායාරෑපයේ දැක්වේ.
IMG_20130721_184406


ඡායා – එම්. ඉෂේඩ් සාජහාන්