මුහන්දිරම් පිට්ටනියත් අවුරුදු 40 කට කොම්පැණියකට දෙන්න යයි ?

0
106

live fishමීගමුවේ ඇති නිදහස් ඉඩම් සියල්ල කිසිදු සැලැසුමකින් තොරව විවිධ ජාවාරම්කාරයන්ට සහ හිතවතුන්ට  ලබාදිමේ සැලැස්මේ කොටසක් ලෙස මීලගට ඇස යොමුව ඇත්තේ මීගමුවේ මුහන්දිරම් පිට්ටනිය වෙතය.
එය කිසියම් කොම්පැණියක් සදහා වසර 40 ක බදු පදනම යටතේ ලබාදිම සදහා වු යෝජනාවක් ඊයේ පැවැති මුදල් කාරක සභාවට පැමිණ තිබුණි.
එජාපය නියෝජනය කරමින් එහි සිටි මන්ත්‍රින් තිදෙනා විසින් එය පරාජය කර තිබුණි.
එහෙත් මෙය කෙසේ හෝ අදාළ කොම්පැණියට ලබාදිම සදහා මහසභාවට යොමුකිරිමේ සැලැස්මක් ඇතැයි වාර්ථා වේ.
මේ ගණුදෙනුව  පිටුපස සිටින්නේ නාගරික මන්ත්‍රි ෆරිස් මහතා බවද කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here