පසුගිය දින කිපය තුල මුහුණු ආවරණය කරන ලද හිස්වැසුම් පැළදි යතුරු පැදිකරුවන් මීගමු සංචාරක කලාපයේ ඇවිද යන සංචාරකයන්ගේ අත් බෑග් සොරකම් කිරිමේ මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්ථා වේ.
මේ තත්වය සම්බන්ධයෙන් පොලිසිය විසින් කඩිනම් ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්රියාත්මක නොකරන්නේ නම් එය මේ කලාපයේ සංවාරක කලාපයට එල්ල වන මරු පහරකැයි හෝටල් හිමියෝ පවසති.