මුහුණ ආවරණ පවා මේ කටයුත්තට යොදාගෙන තිබුණ බවට වාර්තා වන අතර විශේෂයෙන්ම කුරණ හා අවට ප්රදේශවල දරුණු ලෙසින් මත් උවදුර පැතිර යන බව ඒ ප්රදේශවල සිටින බලධාරින් හා පුරවැසියෝ කියති.
මේවා මැඩලිමට පොලිසියට ප්රබල වගකිමක් දැන් පැවරි ඇත්තේ දැනටමත් දැවැන්ත විනාශයක් මේ ගම්වල සිදුවෙමින් ඇති නිසාවෙනි.