කෙසේ වෙතත් තවදුරටත් කොරොා්නා අවධානම පහව ගොස් නැත. ඒ අනුව තවමත් පරිස්සම යනු ස්තරම්ම එක විය යුතු තත්වයකි.
තතු එසේ වුවද මේ දිනවල දේශපාලන රැස්විම් ගැන නිරික්ෂණය කරන විට පෙනි යන්නේ දේශපාලකයන් මුහුණු ආවාරණ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බවය.
ඒ අනුව යමින්දෝ ඒ අයගේ රැස්විම් වලට එන අයද දැනමටත් සෞඛ්‍යානුකූල පුරුදු පුහුණුන් තුලින් බැහැර යන්නට පටන් ගෙනය.
මේ නිසාම දැන් දේශපාලකයන් මෙන්ම ඒ අයගේ රැස්විම් වලට එන අයද මුහුණු ආවරණ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන සෙයකි.
විශේෂඥ වෛද්‍යවරියකද වන සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේට මෙන්ම දොස්තර කාවින්ද ජයවර්ධනටද මුහුණූ ආවරණ නැත.ට