මුහුදුබඩ ප්‍රදේශවල සුලඟ තද වන ලකුණු..

0
567

කාලගුණ දෙපාර්තමේන්තුව පවසන පරිදි ඉදිරි දින කිහිපය පුරාම දිවයින හරහා හමා යන සුලං ප්‍රවාහයේ වේගය වැඩි වනු ඇති. එම වේගය පැයට කිලෝමීටර 60 – 70 ත් අතර වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ තත්වය විශේෂයෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශයට බලපානු ඇති බවයි ඔවුන් පවසනවා. ඒ නිසා ඉදිරි දින කිහිපයේ මුහුදු යාමේදී වඩාත් සැලකිමත්වීම නුවනට හුරු වනු ඇති.

එමෙන්ම සබරගමුව හා මධ්‍යම කදුකර ප්‍රෙද්ශයටත් වැසි බලාපොරෝතු වන අතර ඊට අමතරව දිවයින පුරා ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාරතමේන්තුව පවසනවා.

index

 

 

 

News.lk ඇසුරිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here