මුහුදු ගිරව් !

0
422

sdr

මුහුදද ගොඩබිමට සමාන යැයි  සිතෙන්නේ එහි වන විවිධ මසුන් හා උන්ට ධිවරයන් විසින් පටබැද ඇති නම්ද හේතුවෙනි.
ධීවරයන් විසින් ගිරවා නමින් හදුන්වනු ලබන මේ මත්‍යස්‍ය විශේෂය ඉතාමත් දැකුම්කළුය.
ගිරවාට ඇති විවිධ වු විශේෂතා හේතුවෙන් ධිවර අමාත්‍යංශය විසින් මෙම මත්‍යස්‍ය වර්ගය ඇල්ලිම තහනම් කර තිබේ.