
සාගරයේ පරිසර සමතුලිතතාවය රැකිමේලා විශේෂ මෙහෙයක් මේ මතස්‍ය වර්ගයෙන් සිදුවන බව ධීවරයෝ පවසති.
මුහුදේ ගල්පරවල වෙසෙන මේ මසුන් විසින් එහි වෙසෙන විෂ සහිත කකුළුවන් වර්ගයක් අනුභව කරන බවත් එය සමතුලිතතාව රැකිමට ඉවහල් වන බවත් පැවසේ.
එමෙන්ම ගිරව් මතස්‍ය විශේෂයේ සෙවල අනුභව කිරිමෙන් තවත් කුඩා මතස්‍ය විශේෂයන් රැකෙන බවද ධීවරයෝ පවසති..