මුහුදේ පිහිනුම් ශූරතා තරගය -2013

0
76

ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුලත් වන පරිදි කි.මී 2ක  මුහුදේ පිහිනීමේ තරගයක් ජනවාරි  20 වනදා මිගමුවේදී පැවැත්වීමට සූදානම් කර ඇත.  මෙම තරගය සංවිධානය කරනු ලබන්නේ ‘ටයිගර් ෂාර්ක්’ පිහිනුම් සමාජය විසින් වන අතර මෙම පිහිණුම් සමාජය   මෙහෙයවනු ලබන්නේ එහි අධ්‍යක්ෂක, හිටපු ශ්‍රී ලංකා ජාතික පිහිණුම් පුහුණුකරුවෙකු සහ විධායක අධ්‍යක්ෂකවරයෙකු වන ඊ.ජී. ඒ විල්සන් මහතා විසිනි.

මීගමුව මුහුදේදි මෙම පිහිණුම් තරගය ආරම්භ වීමට නියමිතව ඇති අතර විමසීම් සදහා අමතන්න – මාධ්‍ය සම්බන්ධිකාරක -/ 0777 510549

ටයිගර් ෂාර්ක් පිහිණුම් සමාජය –
දුරකථන  077 -2969608
email – tsscnegombo@gmail.com