මුහුද සැරවෙයි!මාළු හිඟවෙයි!

0
15

ලංකාව වටේම මුහුද සැරවිම නිසා මාළු හිඟය වි ඇතැයි මිගමුවේ ලෙල්ලම් වල ව්‍යාපාරිකයෝ පවසති.

අද  දිනයේ පවා සුඩයා කිලෝවක් රු 400ටත් සාලයා රු 550ටත් අලෙවි විය.බලයා රු 1100කි.ඉස්සන් පොඩි 1200කි.

තරමක් හෝ  මිළ අඩුවෙන් පැවැතියේ වැව් මාළු පමණි.කිලෝවක් රු 350කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here