මුහුද හෑරීම නවතා සාකච්ඡාවට එන්න -ධීවරයන්ගෙන් රජයට කොන්දේසියක්?

0
102
sdr

sdr

දුම්රිය මාර්ගය මෙන්ම මහමගද හරස් කරමින් මිගමුවේදි  විරෝධතා දක්වන ධීවරයන් රජයට කියා සිටින්නේ මුහුද  හෑරිම නවතා දමා ස්ථිර විසදුමක් සාකච්ජාවක් සදහා පැමිණෙන ලෙසයි .
කතෝලික පල්ලිය විසින් ආරම්භ කරන්න යෙදුන විරෝධතාවය අද දිනය පුරාම පැවති අතර ඊයේ සවස සිට මීගමුව මහනගර සභා භුමිය තුලදි ඔවුන් විසින් සත්‍යග්‍රහයක් අරභා ඇත.
කෙසේ වෙතත් පල්ලිය විසින් මේ සටන දිගටම ගෙනයන්නට සුදානමක් නැති බව පැහැදිලි යැයි මිපුර අමතා කියා සිටියේ මීගමුවේ ධිවර ප්‍රශ්ණ පිළිබදව වසර ගණනාවක අරගලය ඉතිහාසයක් ඇති ධීවර ක්‍රියාකාරිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here