මුළුතැන්ගෙය මෙන්ම නිවස හැඩකරන මොණිකා වේවැල් භාන්ඩ

0
146

 

මීගමුව නගරය තුළ හොඳම තුළ කුළු බඩු මෙන්ම ඉතා අලංකාර වේවැල් භාන්ඩ ගත හැකි ස්ථානයකි මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙළඳ ආයතනය. දේශීය මෙන්ම විදේශිකයින්ගේ ආකර්ශනය දිනාගත් මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් හි නව වසරට සූදානම් වන ඔබට අවශ්‍ය අලංකාර වේවැල් වලින් නිෂ්පාදිත අලංකාර ගෘහ උපකරණ අළෙවියට ඇත. ප්ලාස්ටික් ගෘහ උපකරණ වෙනුවට පරිසරයට හිතකාමී වේවැල් නිශ්පාදන මිළදී ගෙන ඔබත් පරිසරයට ආදරය කරන පුරවැසියෙකු වන්න.

3

46 Untitled 12

5 WhatsApp Image 2024 12 11 at 11.25.00 ba88e3e9

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here