”මෙතනින් වේසිගේ පුතාලා දෙන්නෙක් ගියා උන් දැම්මේ හැබැයි හංසයට”- ලංසාගේ භික්ෂු නියෝජිතයා කියයි.

0
118

sunil team 4

පළගුතුරේ ඡන්ද මධ්‍යස්ථානය අසල සිටි භික්ෂුවක් ඇතුළු ආණ්ඩු පක්ෂ පිරිසක් සවස් වන තුුරුම නොකඩවාම එම ස්ථානයේ රැදි සිට ඇත.
මේ භික්ෂුන් වහන්සේ එහි සිටි පිරිසට පවසා තිබුනේ ඇමති නිමල් ලංසා විසින් තමන්ව මේ කලාපය බලාගැනිම සදහා එවු බවයි.
කතෝලික ආගමික පරිසරයක වෙසෙන ජනයා කිනම් හෝ ආගමික නායකයන් කෙරෙහි දක්වන්නේ දැඩි භක්තියකි. එහෙත් මේ භික්ෂුව එහිදි හැසිරි ඇති අන්දම පිළිබදව අපට කරුණු කියා සිටි ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකුගේ  අදහස් වුයේ ඒ හික්ෂුව කටපුරා කුණු හරුප කියමින් චණ්ඩියෙකු සේ හැසිරුන බවයි.
”මෙතනින් වේසිගේ පුතාලා දෙන්නෙක් ගියා උන් දැම්මේ හැබැයි හංසයට”මේ ප්‍රකාශය කරන අවස්ථාවේ මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා එහි සිටි බව අප කරුණු හෙළිකරන ලද අය විසින් පවසා සිටියේය.මේ අතර එක්සත් ජාතික පාක්ෂියන් පිරිසක් සිටින තැනකට පැමිණ ඇති මේ භික්ෂුව ඔයාලට කාටදැය් විමසා ඇත. ඒ පිරිස අපි හංසයාට යැයි කි පසු ආ තැන්ක් යු යැයි කියාගෙන හිමින් පල්ලම් බැස ඇත.
ඇමති ලංසා මෙවැනි භික්ෂුන්ගේ සහය ගන්නට තරම් පහලට වැටි ඇත්තේ ඇයිද යන්න තමන්ට ම ප්‍රශ්ණයක් බවද ඔහු තවදුරටත් පවසා සිටියේය.
මේ හික්ෂුවගේ එක් අශ්ශිල ප්‍රකාශයක් පමණි.
වාර්ථා වන අන්දමට මෙ භික්ෂුව මීගමුව නගරයේ පන්සලක් සන්ධාන කාර්යාලයක් කර ගත් අයෙකි.