මෙදාපාරත් මීගමුව නගර සභාවේ පොත් ටෙන්ඩරය එජාප මන්ත්‍රිට ???

0
79

දරුවන්ට පොත් බෙදිල්ල මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිලාට මුදල් ගසා කෑම සදහාම හැදුන විශේෂ ව්‍යපෘතියක් වැන්න.
දැනට පිට පිට තෙවරක් පමණ මේ පොත් ටෙන්ඩරය ලබන්නට තරම් වාසනාවන්ත වු එජාප මන්ත්‍රිවරයා වන්නේ සජිත් මොහාන්ය .
තවත් පොත් ටෙන්ඩර්කරුවන් අඩුමුදලකට ටෙන්ඩර් ලබාදි දි තිබියදි මන්ත්‍රිවරුන්ගේ බලවත් ඉල්ලිම මත එජාප සජිත් මෝගන් වෙත මේ ටෙන්ඩරය ලැබි තිබේ.
මන්ත්‍රිවරුන් විසින් පොත් බෙදන්නට යැයි කියා තමන්ට අනුමතව ඇති මුදලින් පොත් ස්වල්පයක් පමණක් ලබාගෙන ඉතිරිය මුදලින් ලබාදෙන්නට වැඩපිළිවෙලක් සජිත් මෝගන් විසින් සකසා තිබේ.
මේ මුදල් ගසා කන එක් විදියකි.කුප්‍රකට අනික් ක්‍රමය වන්නේ දරුවන්ට දෙන්නට යැයි කියා ගන්නා පොත් පිට කඩවලට විකිණිමයි.
මේ  වෙළදාම නිසා පොත්මාමා යැයි නම් පටබැදුන මන්ත්‍රිවරුන්ද සිටි.

stack-textbooks-school_~k2692219

http://www.meepura.com/2014/01/17/%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%87%E0%B6%9A/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here