ළඟ එන උත්සව සමයට විශේෂ වට්ටම් සහ දීමනා සමඟින්  අඩුම මිලට බඩු ගන්න, මීගමුව කොප් සිටියටම එන්න 

0
307

ළඟ ළඟ එන උත්සව සමයට ඔබට අවශ්‍ය බඩු ගන්න වෙන කොහෙවත් යන්න එපා. ඔබට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය  සෑම දෙයක්ම එකම තැනකින් මිලදී ගන්න  මීගමුව නගරයේ කොප් සිටි සුපිරි වෙළද මධ්‍යස්ථානයට ඔබත් අදම පැමිණෙන්න.

ළඟ ළඟ එන උත්සව සමයට කොප් සිටි සුපිරි වෙළෙඳ සැලෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී  ඔබ වෙත ලබාදෙන වෙළඳ වට්ටම් සහ විශේෂ දීමනා සමගින් තෑගි දිනාගන්නට ද අවස්ථාවන් හිමි කර ගන්න.

(((**))) රුපියල් 500 ක් වටිනා “සන්ලයිට්” (sunlight) නිෂ්පාදන මිලදී ගෙන කොප් සිට්යෙන් ලබා දෙන කූපන් පතෙහි ඇති ක්‍යු.ආර්. (QR) කේතය ස්කෑන් කර ⁣එම ෆෝරමය වෙත යොමු වී . මීගමුව, කොප් සිටි  සුපිරි වෙළඳ සැලෙන් වටිනා වොෂින් මැෂින් එකක් දිනාගන්න…

(((**))) සෑම මසකම රුපියල් 10,000 කට වඩා භාණ්ඩ මිලදී ගන්නා සමුපාකාර ලෝයල්ටි ( CO-OP – Loyality )  කාඩ් පත් හිමියන් සඳහා නොමිලේ ජීවිත රක්ෂණාවරණයක්.

(((**))) කොප් සිටි ඔසුසල් මගින් ජේෂ්ඨ පුරවැසියන් සඳහා බෙහෙත් ඖෂධ වර්ග මිලදී ගැනීමේදී 5% ක විශේෂ වට්ටමක්

ළඟ ළඟ එන උත්සව සමයට කොප් සිටියෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාන්ඩ මිලදී ගන්නා ඔබටලැබෙන සුවිශේෂී වෙළඳ වට්ටම් කිහිපයක්  පහත පළ වේ.
====================================
* කොත්මලේ ප්‍රෙෂ් මිලක් ලීටර් 01 ඇසුරුම-:
වෙළඳපොළ මිල-550/=
කොප් සිටි මිල – 490/= (ලාභය-60/=)
* කොත්මලේ  යෝගට්  ග්‍රෑම් 80 , 01-:
වෙළඳපොළ මිල- 80/=
කොප් සිටි මිල-70/=, (ලාභය-10/=)
* අලුත් මාළු ජැක් මැකරල් ටින් මාළු
ග්‍රෑම් 425:-
වෙළඳපොළ මිල- 675/=
කොපි සිටි මිල – 480/= ( ලාභය-195/=)
* ගෝලඩි සෑනඩ් චිකන් සොසේජස් ග්‍රෑම් 380
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 510/=.
කොප් සිටි මිල – 450/= (ලාභය-60/=)
* නෙල්නා චිකන් සොසේජස් ග්‍රෑම් 400
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 550/=.
කොප් සිටි මිල – 480/= (ලාභය-70/=)
* නෙල්නා චිකන් සොසේජස් කිලෝ 01
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 1300/=.
කොප් සිටි මිල – 1230/= (ලාභය-70/=)
* මැගී පපරේ ස්පයිසි චිකන් නුඩ්ල්ස්
ග්‍රෑම් 74 ඇසුරුම :-
වෙළඳපොළ මිල- 130/=
කොප් සිටි මිල- 115/= ( ලාභය-15/=)
* කොකාකෝලා ලීටර් 1බෝතලය:-
වෙළඳපොළ මිල- 300/=
කොප් සිටි මිල- 255/= ( ලාභය-45/=)
*ලයන් සෝඩා ලීටර් 1.5 බෝතලය:-
වෙළඳපොළ මිල- 250/=
කොප් සිටි මිල- 190/= ( ලාභය-60/=)
* ඔලේ සෙවන් අප් ලීටර් 1.5 බෝතලය:-
වෙළඳපොළ මිල- 400/=
කොප් සිටි මිල- 360/= ( ලාභය-40/=)
* ඔලේ පෙප්සි ලීටර් 1.5 බෝතලය:-
වෙළඳපොළ මිල- 400/=
කොප් සිටි මිල- 360/= ( ලාභය-40/=)
*  ප්ලෝරා ලව්ලි පේපර් සර්වියට්100 පැ.01
වෙළඳපොළ මිල- 295/=
කොප් සිටි මිල – 240/= ( ලාභය- 55/=)
* විම්   මිලිලීටර් 500 බෝතලය:-
වෙළඳපොළ මිල- 425/=
කොප් සිටි මිල- 350/= ( ලාභය-75/=)
*  කිස්ට් ටොමැටෝ සෝස් ග්‍රෑම් 400 පවුච් 01
වෙළඳපොළ මිල- 360/=
කොප් සිටි මිල – 340/= ( ලාභය- 20/=)
*  සස්ටජන් ග්‍රෑම් 400 ටින් එක-:
වෙළඳපොළ මිල- 3900/=
කොප් සිටි මිල- 3800/= (ලාභය-100/=)
* විටාජෙන් ග්‍රෑම් 400 ටින් එක-:
වෙළඳපොළ මිල- 3000/=
කොප් සිටි මිල- 2950/= (ලාභය-50/=)
* සර්ෆ් එක්සෙල්  කිලෝ 01 ඇසුරුම:-
වෙළඳපොළ මිල- 540/=
කොප් සිටි මිල- 490/= ( ලාභය-50/=)
* කම්ෆර්ට් පින්ක්  මිලි ලීටර් 210 බෝතලය:-
වෙළඳපොළ මිල- 300/=
කොප් සිටි මිල- 240/= ( ලාභය-60/=)
* සන්ලයිට් මැටික් ලික්ව්ඩ් ලීටර් 01 බෝතලය:-
වෙළඳපොළ මිල- 550/=
කොප් සිටි මිල- 500/= ( ලාභය-50/=)
* වැස්ලින් හෙල්ති වයිට් මිලි ලීටර් 100 බෝතලය:-
වෙළඳපොළ මිල- 470/=
කොප් සිටි මිල- 400/= ( ලාභය-70/=)
* සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පු
මිලි ලීටර් 180 බෝතලය:-
වෙළඳපොළ මිල- 625/=
කොප් සිටි මිල- 530/= ( ලාභය-95/=)
*ලයිෆ් බෝයි හෙල්ති ෂැම්පු  මිලි ලීටර් 175 බෝතලය:-
වෙළඳපොළ මිල- 520/=
කොප් සිටි මිල- 450/= ( ලාභය-70/=)
*පෙයාර්ස් පී. ඇන්ඩ් ජී. බේබි සබන්
කැට 05 පැක් එක:-
වෙළඳපොළ මිල- 680/=
කොප් සිටි මිල- 600/= ( ලාභය-80/=)
* ලයිෆ් බෝයි ටෝටල් සබන් ග්‍රෑම් 75 සබන්
කැට 04 පැක් එක:-
වෙළඳපොළ මිල- 360/=
කොප් සිටි මිල- 320/= ( ලාභය-40/=)
* සිග්නල් දන්තාලේප ග්‍රෑම් 160 :-
වෙළඳපොළ මිල- 280/=
කොප් සිටි මිල- 245/= ( ලාභය-35/=)

KIST නෙක්ටා සඳහා විශේෂ වෙළඳ
වට්ටම්
* කේක් සෑදීමට අවශ්‍ය සියලු දේ මිලදී ගත
හැක.
* ඇඳ ඇතිරිලි සහ තුවා ( බෙඩ්ෂීට්,ටවල් )
රෙදි වර්ගද මිලදී ගත හැක

{{මෙම වෙළඳ වට්ටම් සහ  දිනුම් ඇඳීම් ක්‍රියාත්මක වන්නේ නියමිත කාලසීමාවන් තුළ සහ තොග අවසන් වනතුරු පමණයි}}

රජයේ නිවාඩු දින ඇතුළු සතියේ සෑම දිනකම, උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 වන   තෙක් මීගමුව කොප් සිටි විවෘතව ඇත.

මීගමුව කොප්සිටි ,හැමෝම එන අපේම තැන …….

කොප් සිටි
CO-OP CITY
අංක.- 358,
මහාවීදිය
මීගමුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here