Articles මෙන්න ඔත්තුවක්.. ! දෙවනි පුරවැසියා නීති කඩලා…! By fgamage - 2014 December 19 0 64 FacebookWhatsApp මීගමුව පොලිසිය විසින් අද (2014 දෙසැ 19 ) සවස 5 ට පෙර සියළු නීති විරෝධි කට්අවුට් ගලවා ඉවත් කිරිමේ මෙහෙයුමක නිරතව සිටි. මේ ඔත්තුව ඒ මෙහෙයුමේ යෙදෙන අයවලුන් වෙතය. නිතිය කඩා ඇත්තේ මීගමුව නගරයේ දෙවන පුරවැසියාය. නමින් එම් සකාවුල්ලා වන මොහු වෘත්තියෙන් ගුරුවරයෙකි.