මෙන්න තැටි පාන්…

0
1580

සියළු නිෂ්පාදනවල ප්‍රමිතිය දැන් පහල ගොසින්ය.එදිනෙදා මිනිස් පරිභෝජනයේදි මේ තත්වය වඩාත් බරපතල වෙමින් ඇත්තේ ආහාරපාන අරභයාය.

පාන් මේ අතර ප්‍රධානය. ප්‍රමාණයටත් වඩා ගුණත්වය මෙහිදි අර්බුදයට ගොසින්ය.ගමේ කඩේ නැතිනම්  ගෙවල් ගානේ එන තැටි පාන් ගෙඩියේ හැටි බොහෝ දෙනා දනිති.

මේ අතරේ රන්කා ආයතනය විසින් එදා පටන්ම නිපදවන තැටි පාන්  ගෙඩිය විශේෂ වන්නේ එහි නියමිත බර මෙන්ම පෙනුමද එමෙන්ම රසද නොඅඩුවම තිබිම නිසයි.

වෙනස අත්විද බලන්න.මිඵ රු 60 මයි. හරියටම ග්‍රෑම් 454යි.DSC01604DSC01599

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here