මෙන්න මීගමුවේ අවසන් ඡන්ද ප්‍රථිපලය එජාපෙ 48517 ! ශ්‍රිලනිප 18928යි !

0
87

epa04549254 Election officials carry ballot boxes to polling centers one day ahead of the Presidential Elections in Colombo, Sri Lanka, 07 January 2015. The crucial Presidential election is being held two years ahead of its due date. According to the Elections Secretariat, over 15 Million are elegible to vote at about 12,000 polling centers on 08 January to elect the seventh President for another six years.  EPA/M.A. PUSHPA KUMARA

දැනට මීගමුවේ පැවැති අවසන් ඡන්ද ප්‍රතිඵලය මෙලෙසය.2015 පාර්ලිමේන්තු මැතිවරණය

United National Party 48517 67.60%
United People’s Freedom Alliance 18928 26.37%
People’s Liberation Front 3902 5.44%

 

මීගමුව දිනවිමට විශාල ධනස්කන්දයක් වැය කළ නිමල් ලංසාට නම් මෙය දැවැන්තම පරාජයකි.ගමේ බාසාවෙන් කියන්නෙ නම් කටඋත්තරත් නැති පරාජයකි.
එජාපය දිනන්නේ වැඩි ඡන්ද 29589 කිනි .
මීගමුවේ ඇත්තම තත්වය නම් මේ ඡන්ද 18928 හෝ ඊට ආසන්න ගණනක් මේවර මැතිවරණයේදි ශ්‍රිලනිපට සහ පොහොට්ටුවත් බෙදි යයි.
එවිට ඇතිවන තත්වය ගැන පැහැදිලිය.
කොයිතරම් මුදල් වැය කළත් සල්ලිවලට සෙනග මැව්වත් මේ යථාර්ථය වෙනස් කිරිමට කිසිදු ජගතෙකුට නොහැක.

.