මෙන්න මීගමුවේ ආශ්චර්යය ?…නගරය මැද අතුරුපාරක්?

0
41

තලාදුව  පාරේ සිට නික්ලස් මාකස් අගදරගුරු මාවතට පිවිසෙන මේ මාර්ගයේ වෙසෙන ජනයා විසින් මේ දුක්ගැනවිල්ල මීපුර වෙත  යොමුකර සිටින්නේ අදාල බලධාරින් හට අවස්ථා ගණනාවකදිම පැමිණිලි කිරිමෙන් පසුවය.
පාසැල් යන දරුවන් මෙන්ම දිනපතා මේ අබලන් මාවත භාවිතා කරන සියළු දෙනාම පත්ව ඇත්තේ කියා නිම කළ නොහැකි අපහසුතාවකට යැයි ආදාල ගම්වාසිහු මීපුරට පවසා සිටියහ.
බලධාරින්ගේ ඇස් මේ දෙස යොමුවේවා.rd issue 3