මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටුව පිටුපස ඇති මේ කුණු වතුර පිරුණ කාණුව මෙසේ පවතින අතර ජලය ගලා යන තත්ත්වයක් හෝ එහි දක්නට නොමැත.
සෙලයින් බෝතල් හා අපද්‍රව්‍ය පිරී ඇති මේ කාණූ පද්ධතිය තුළ විසිරී ගොස් ඇති අතර මේවා මදුරුවන් බෝ කරන උල්පත්ය. ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවක් පිටුපස හා අවටමේ ආකාරයට තිබීම කිසිසේත් සෞඛ්‍යසම්පන්න නැත.