මෙම දෙමහල් ගොඩනැගිල්ල දීර්ඝකාලීනව බදු දීමට ඇත.

0
51

 

මීගමුව බස්නැවතුම්පොළට නුදුරින් ප්‍රධාන පාරේ (අලුත් පාර) දෙමහල් ගොඩනැගිල්ලක් දීර්ඝකාලීනව බදු දීමට ඇත.

මෙම ගොඩනැගිල්ල පිහිටි ස්ථානය ආශ්‍රිතව සහ එම මාර්ගයේ  වෙළඳ ව්‍යාපාරික ස්ථාන, කර්මාන්ත ශාලා, වැඩබිම්, සුපිරි වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන ගණනාවක් ස්ථාපිතව ඇත.

මෙම ගොඩනැගිල්ලේ එක් මහලක් වර්ග අඩි 2760 බැගින් , වර්ග අඩි 8280 කින් සමන්විතයි.

ප්‍රධාන මාර්ගයට ( අලුත් පාර) මුහුණලා ඇති අතර අතුරු මාර්ගයෙන්ද ඇතුළු වීමේ හා පිටවීමේ පහසුකම් ඇත.

තෙකලා විදුලි (ත්‍රී පේස් ) සැපයුම් දෙකක් හා නාගරික ජල සැපයුම් වලින් ද සමන්විතයි.

එක් මහලකට වොෂ් රූම් (washroom) තුන බැගින් ,ගොඩනැගිල්ලට වොෂ් රූම් නමයක් ඇත.

ප්‍රධාන මාර්ගයේ වාහන සිය ගණනක් නවතා තැබීමේ පහසුකම් ඇත.

බැංකු, රක්ෂණ හා මූල්‍ය ආයතන, පෞද්ගලික පන්ති, රෙස්ටූරන්ට් ,කුරියර් සේවා ආයතන , ඇඟළුම් කර්මාන්තශාලා, මෙඩිකල් සෙන්ටර්, ෆාමසි ආදී ව්‍යාපාර සඳහා වඩාත් සුදුසුයි

වැඩි විස්තර සඳහා
අමතන්න.

0750 177 177
031 22 20 557

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here