මෙයා ගැන දන්නවනම් කටාන පොලිසියේ ලොකු මහත්තයට කියන්න!

0
76

 කටාන නිව්ස් 1

කටාන, ගාඩ්න් සිටිහි පිහිටි නිවසකින් රුපියල් 525000ක් පමණ වටිනා මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

මෙම සැකකරු නිවස අසළින් ගමන් කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. ඡායරූපද පොලීසිය විසින් නිකුත් කර තිබේ.

සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම්, කටාන ස්ථානාධිපති – 0718591710 හෝ ස්ථානාධිපති අපරාධ අංශය 0718163323 යන අංක අමතන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි
ada.lk