මෙරට 8 වැනි කොරෝනා ආසාදිතයාත් හඳුනාගැනේ !

0
70
 corona

කොරෝනා ආසාදිත 8 වැනි ශ්‍රී ලාංකික රෝගියාද මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.
මෙම රෝගියා වයස අවුරුදු 42ක් වු පිරිමි පුද්ගලයෙකි.ඔහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මොහුද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙකි.