මෙර්ලෝ කිරිල්ලිය

0
987

වසන්ත කාලය එලඹීමත් සමඟ පරිසරයේ සිදුවන වෙනස්වීම් බොහෝය. හිරුගේ ආගමනයත් සමඟ ගස් කොලන් වැඩීම , මල් ඵල හට ගැනීම වැනී ක්‍රියාදාමයන් බොහෝමයක් මේ කාලයේදී සිදු වේ. ඒ අතර පරිසරයේ ජීවත්වන සතුන් විශේශයේන් කුරුල්ලන්ගේ බෝවීම සිදු වන්නේ මේ සශ්‍රීක කාලයේදීය.0

මෙර්ලෝ එනම් කොමන් බැල්ක් බර්ඩ් ලෙස හදුන්වන කලු දුබුරු පැහැයන්ගෙන් ද ඇසවටා කහපාට මාලයක් සහිත තියුණු හොටක් හිමි කුරුල්ලේකුගේ ප්‍රජනනය එනම් පැටවුන් බෝ කීරීම    මසක කාලයක් පුරාවට කරන ලද නිරීක්ෂනයක ඡායාරූප පහතින් දැක්වේ.

මීටර් දෙකක් පමණ උස වූ තාල වර්ගයට අයත් කෙන්සියා ගස් දෙකක  අතු දෙකක් අතර මැද නිර්මාණය කල කුරුලු කැදල්ලෙහි බිත්තර දැමීමට සූදානම් වන මෙර්ලෝ කිරිල්ලිය.

1.මෙය මැයි මැස 12 දින ගත් ඡයාරූපයකි.

2.එයට දින 5කට පසු  මැයි මස 17  දින

3.මැයි මස 24 දින කුරුලු නිවහනේ අලුත් සමාජිකයන්4.දිනකට පසු එනම් මැයි මස 25 දින තරමක් වර්ධනය වූ  පැටවුන් තම මවගේ රැකවරණය ලබමින්

5.සතියකට පමණ පසු වර්ධනය වූ කුරුලු පැටවුන් මෙය බිත්තරයේ සිට දින 18 කට පසුය


දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා(ඉතාලියේ  මෙස්සිනා සිට )