මෙවර නත්තලේ මීගමුව නගරය තුල හොරකම් අඩුවෙලා ..-පොලිසිය කියයි

0
63

6ගිය වසර තුල මීගමුව නගරය තුල සිදුවු හොරකම් මංකොල්ල කෑම් විශාල ප්‍රමාණයකින් අඩුවි ඇතැයි මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මහතා කියා සිටි.
මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ මීගමුව නගරය තුල ක්‍රියාත්මක නව රථවහාන සැලැස්ම මෙන්ම සියළු ස්ථාන ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක යොදවා ඇති පොලිස් නිළධාරින් බවද කියැවේ.එමෙන්ම නගර මධ්‍යයේ සිවිල් ඇදුමින් ආරක්ෂකව පතා සිටින කණ්ඩායමක්ද යොදවා ඇතැයි සැලය.
කෙසේ වෙතත් මෙවර මීගමුව පොලිසියේ මේ සකලකාර විධිමත් සැලැසුම්ව පිළිබදව මහජනයා තුල විශාල ප්‍රසාදයක් මතුව තිබේ.