මෙවර නත්තල මීගමුවේ මන්ත්‍රිලාට නම් සරුලු ? නත්තල් පප්පා ලොකු කුමාරලු ?

0
81

2මීගමුවේ පොළවල් ඇතුළු ටෙන්ඩර් 18 ටෙන් 16 ක්ම මෙවර 10% හෝ 15% බැගින් වැඩිකොට පෙර සිටි ටෙන්ඩර්කරුවන්ට මෙන්ම අළුතින් පැමිණි අයවලුන්ටද ලබාදි ඇත.
මේ සියළු ගණුදෙනුවල හරි මැද සිටින අතරමැදියා සහ ඇතැම්  ටෙන්ඩර්වල හිමිකරු යැයි  කියැවෙන්නේ මීගමුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි විනිසියස් නොහොත් ලොකු කුමාරය.
ඔහු විසින් නාගරික මන්ත්‍රි මණ්ඩලයට මෙවර නත්තල සරුවට කෑම සදහා නනත්ල් පප්පා වි ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here